Amma Sandaki Chords
T.M. Jayarathna
Last Played 09/02/2026 10:15
Play Count 19047 Contributor: Sampath Galagedara
Play Count 19047 Contributor: Sampath Galagedara

View +34 more T.M. Jayarathna Chords
Chord Diagrams for 'Amma Sandaki' song:
[Intro/Inter]
--------------------------------------------
| G | - | - | - |
| - | Am| - | - |
| D | - | D | - |
| - | G | - | - |
[Chorus]
--------------------------------------------
G Am
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
G D G
ඒ ඉර හඳින් නුඹේ ලෝකය එළිය වුණී
Ebaug E7 Am
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට වින්දී
D D7 G
පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදී
[Verse 1]
--------------------------------------------
G Am
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවේ පුතුනේ
G D G
කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුණේ..
Ebaug E7 Am
මහ මෙරකකට උසයි දරු පෙම හද පතුලේ
D D7 G
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුණේ
[Verse 2]
--------------------------------------------
G Am
මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ
G D G
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
Ebaug E7 Am
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
D D7 G
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ
34 More Songs by T.M. Jayarathna:
Amma Sandaki Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.